Breaking Posts

6/trending/recent

Hot Widget

Type Here to Get Search Results !

Ads

Ads by Mc

අලුත උපන් බිළිඳු සිරුරක් ලිඳුලෙන් හමුවෙයි

අලුත උපන් බිළිඳු සිරුරක් ලිඳුලෙන් හමුවෙයි

අලුත උපන් බිළිඳෙකුගේ කළලයක් ලිඳුල පොලිස් වසමට අයත් නාගසේන – වහල මාර්ගයේ තිබී ඊයේ (10 දා) දින හමු වූ බව ලිඳුල පොලිසිය පැවසීය.

නාගසේන ප්‍රදේශයේ සිංහල මහා විද්‍යාලයට පිවිසෙන මාර්ගයට යාබදව ලඳු කැලෑවක බිළිඳෙකුගේ මළසිරුරක් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු සිරුර සොයාගෙන ඇත.

නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු කළලය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන බව ලිඳුල පොලිසිය පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.