Breaking Posts

6/trending/recent

Hot Widget

Type Here to Get Search Results !

Ads

Ads by Mc

"තෙරුවන් සරණයි " එක රැයකින් රටේම ආදරය දිනූ සුන්දර ආදරවන්තයින් දෙදෙනා

"තෙරුවන් සරණයි " එක රැයකින් රටේම ආදරය දිනූ සුන්දර ආදරවන්තයින් දෙදෙනා


නව යුවළක් විවාහ ගිවිස ගැනීමේදී අත්සන් කරන අවස්ථාවේදි වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා.

එහිදී එම තරුණියට ලියාපදිංචි කිරීම සඳහා පැමිණි නිලධාරිණිය පවසනු ලබන්නේ ,තෙරුවන් සරණයි යනුවෙන් සිහිකොට අත්සන් කරන ලෙසටයි.

තරුණිය එහිදී පෙරළා ඇයගෙන් විමසා සිටිනුයේ එහි තමා සටහන් කල යුත්තේ ,තෙරුවන් සරණයි යනුවෙන්ද,නො එසේනම් තමාගේ අත්සන තැබිය යුතුද යන්නයි.

එම වීඩියෝවේ සිටිනුයේ හශිනි දිල්හාරා සහ අනුරාධ පෙරේරායි.ඔවුන් දෙදෙනා වසර ගණනාවක්ම පෙම්වතුන්ව සිට අවසානයේ තමාගේ ජීව්තයේ වැදගත්ම දිනයේදී රටම ආදරය කරන දෙදෙනෙකු බවට පත් වීම අහම්බයක්.

කෙසේ වෙතත් එම වීඩියෝව නැරඹූ සියලු දෙනාම පාහේ ඔවුන් දෙදෙනාට සුභ පැතුම් එක් කරන අතර ඉතා සුන්දර ලෙස එම අහඹු අවස්ථාවට මුහුණ දුන් හෂිනි අදාල සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක්ද තබා තිබුනා.

තෙරුවන් සරණයි 
Anuradha sorry bocca 

#Vc goes to supun
#VEC goes to Chathu Perera 

මේ විඩියෝ එකේ ඉන්නේ මායි මගේ හස්බන්ඩ්ගෙයි එන්ගේජ්මන්ට් එක දවසේ උන පොඩි සිද්ධියක්, ඇත්තම කිව්වොත් ඒක පොඩිමත් නෑ .එතන උන කිසිම දේකට මගෙයි මගේ හස්බන්ඩ්ගෙයි ඇරෙන්න රෙජිස්ට්‍රාර් මිස්ගේ කිසිම වැරැද්දක් නෑ. එයා අපිට කිව්වේ ආගම සිහි කරගෙන අත්සන් කරන්න කියලා, අපි දෙන්නා පොඩ්ඩක් කන්ෆියුස් උනා එච්චරයි .අපි දෙන්නා ඕන තරං විහිලු දන්නවා .කියන එකක් අපි දෙන්නට කියන්න .







Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.