Breaking Posts

6/trending/recent

Hot Widget

Type Here to Get Search Results !

Ads

Ads by Mc

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා


මුස්ලිම් කාන්තාවන් පළදින බුර්කාවක් පැලඳ පැමිණ සිටි තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට ඊයේ (19)භාර දී තිබුණා.

මෙසේ අත්අඩංගුවට පත්ව තිබුණේ,ගාල්ල මකුළුව පදිංචි 27 හැවිරිදි තරුණයක්

ගාල්ල දුම්රිය ස්ථානයේදී කොළඹට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේ කට හඬ ගැන සැක සිතු ආරක්ෂක නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු සඳහන් කර තිබුණේ තමාගේ පෙම්වතිය වෙනත් තරුණයෙකු සමග සම්බන්ධයක් පවතින බවටත්,ලැබුණු තොරතුරක් අනුව මෙසේ බුර්කාවක් පැළඳ පැමිණි බවයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.